Monday, September 19, 2011

පුංචි පුතාටත් බ්ලොග් එකක් ලියන්න හිතිල

හිතුන සිංහලින් බ්ලොග් එකක් ලියන්න මම දැනටමත් බ්ලොග් ලියනව උනාට සිංහලින් බ්ලොග් එකක් ලියන පළමු වටව තමා  මේ එක නිසා අඩු පාඩු තිබුනට ගණන් ගණන් එපා, මගේ දින චරියා වේ හැම  දාම කරන දෙයක් තමා ලාංකීය සිතුවිලි   වල යන බ්ලොග් කියවන එක ඉතින් මටත් හිතුන බොල්ග් එකක් ලියන්න මම මගේ ගැන විස්තර  පස්සේ කියන්නම්

මට බ්ලොග් එකට  පුංචි පුතා කියල නම දන්නා හිතුන මොකද මේකට මම අලුත් නිසා, මට තාමත් හිත ගන්න බැ කොතැනින් පටන් අරගෙන ලියන වද කියල :)  එත් මට වෙච ඇ වගේම මගේ යාළුවන්ට උනා ගොඩක් කතා තියෙන මම එක එක කියන්නම් කෝ
මම හිතන මට අලුත් යාලුවෝ ටිකක්  හම්බවේවි කියල :)

6 comments:

  1. කොහෙන්හරි පටන් අරන් ලියන්න ගන්න. එතකොට දිගටම ලියවෙයි. :)
    ආ තව එකක්. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete
  2. පුතා එහෙනම් ලියන්නකො බලන්න.අපිත් එන්නම් ඔයා ලියන ඒවා කියවන්න.

    ReplyDelete
  3. @මුහුදු කොල්ලකාරයා එල මම එක ඓන් කරන්නම් :)


    @නදී හරි එන්න කෝ

    ReplyDelete
  4. අපි මේ දවස් වල කතා මතක් කරනවා

    ReplyDelete
  5. සාදරයෙන් පිලිගන්නවා පුතේ! :p

    ReplyDelete