Sunday, September 25, 2011

පුංචි පුතා මේ දක්වා ආපු ගමන :)

අද ගොඩක් කාලෙකින් හවස ගෙදර ඉන්න පුළුවන් උනා ඉතින් මට හිතුන මගේ මෙතෙක්  ආපු ගමන ගැන ටිකක් ලියන්න :)
මම ඉපදුනේ කොළබ ඒ උනාට මම ඉස්කෝලේ ගියේ ගාල්ලේ මොකද අපේ අම්ම ගේ ගෙවල් කොළබ අපේ තාත්තා ගාල්ලේ ඒකනිසා අපි ජිවත් උනේ ගාල්ලේ අපේ ගෙවල් තිබුනේ ගාල්ලේ නගරේ ඉදල ටිකක් ඇතුලට වෙන්න  මම 5 වසරට වෙනකන් ගියේ ගමේ තියෙන පාසලට එක මිශ්‍ර පාසැලක් ඉතින් එක නිසා මට ගොඩ්ක්  යාළුවේ හිටිය (බට්ට , අල්විස් ,පුසා...) ඔය වගේ හෙන සෙට් එකක් හිටිය  ඒවගේම  ඒ  පාසලේ මම ගොඩක් හොදට වැඩ කරා.
ඊට පස්සේ මම 6 වසර ඉදල ගියේ ගාල්ලේ තියෙන ලොකු  ඉස්කෝලේ එකකට, මම එක ට ගියේ මගේ කැමැත්තෙන් නම් නෙමේ :/  මොකද  තාත්තා අම්ම ගේ බල කිරීම නිසා මම බෑ කියලා මම කෝචචර  දැගලුවත්  වැඩක් උනේ නැ මම  යන්න අකමැති  වෙන්න ගොඩක් හේතු තිබුන මම ඒවා ඉල්ගේ පොස්ට් වලින් කියන්නම් කෝ ,

තාත්තා ගොඩක්  මහන්සි  වෙලා තමා මව ඒ පාසලට ඇතුලත් කලේ   හැබයි   එදා මට  එක මහා වදයක් උනත්  මගේ අම්මයි  තාත්තා ඒ දේ කරපු නිස තමා  අද  මම මෙතන මෙහෙන ඉන්නේ 
ඔන්න ඉතින් මම 6 වසර මුල ඉදල අලුත්  ඉස්කෝලේ ට යන්න පටන් ගත්ත මුලදී මට වස කම්මැලි කමක් දැනුන මොකද යාලුවෝ කුවූරුත් අදුරන්නේ නැ ඉන්න ගියාම එපා වෙනව මොන කරන්න ඇ දවස් වල උදේට නැගිට්ටම ඉස්කෝලේ යන්න මටක් වෙනකොට එපා වෙනව උදේ ට තාත්තා එකක්ම  යනව  ඉස්කෝලේ  ඇරිලා  ආවේ ඉස්කුල්  වෑන් එකක ඔන්න ඉතින් සතියක් දෙකක් යන කොට කට්ටිය ටික ටික අදුර ගත්ත. ඇ කලේ අපේ ගෙවල් ගව හිටිය ඒ අපේ ඉස්කෝලේට යන අයිය  කෙනෙක් එයාගේ ට අපේ තාත්තා කියල තිබුනේ
"පුතේ  පොඩ්ඩක් ඉස්කෝලෙදි මල්ලි ගැන බලන්න කියල "   එක නිසා මිනිහ ඉන්ටර්වල් එකට ඇවිල්ල මාත් එක්ක කට කරලා යනව එක නිසා මට වැඩිය පන්තියේ ඉන්නය  එක එක පාර්ට්  දන්නා ආවේනැ මොක ද එට කොට ඒ අයිය හිට්යේ 10 වසරේ ඉතින් දික්  කලිසම් ගහල  එන්නේ එක නිසා  කට්ටිය ටිකක් බයි :)  ඔහොම  ටික ටික කලේ ගෙවිලා ගියා දැන් ඔන්න මම 8 වසරේ  ඉන් කොට අපේ මල්ලිත්  මම යන පාසලටම ඇතුලත් කරා ඔන්න ඉතින් මට එත කොට මලය ගැන හොයල බලනන කියල ගෙදරින් පැවරීල තිබුනේ හමඩම් උදේට එයාව පන්තියට එක්ක ගිහිල්ල පන්තියට දල ටම මම යන්න ඊ ඉන්ටෙර්වල් එකට ගිහින් බලන්නයි  හිට ගන්න පුළුවන්නේ  ඉතින්  මට නම් ඇති  වෙලා තිබුනේ ඔය විදියට මම එයා 1 වසරේ ඉදල 3 වසරට යනකම්  බලාගන්න උනා බල ගන්න විටරක් නෙමෙ  නේ  රණ්ඩු  බේරන්න  එක ටම මට එපා වෙලා තිබුනේ මොකද මිනිහ ටිකක් මට වැඩ දගයි.   ඔය විදියට කලේ ගෙවිල ගියා
ඔන්න ඉතින් මම 11 වසරට ආව දැන් නම් ඉතින් ඉතින් මේ වෙන කොට ඔකොක්ම මාත් එක්ක හෙන ෆිට්,එ අතරේ ඔන්න සාමාන්‍ය පෙළ විභාගයට  මස තුනකට කලින්  තියෙද්දී  හදිස්සියේම මගේ තාත්තා අපිව දාල මේ ලෝකෙන්  සමුගත්ත අම්ම යි මම මල්ලි ගොඩක් අසරණ උනා, තාත්තා ගේ නැති වීම නිසා මම පවූලේ වැඩිමලා හැටියට ගොඩක් ලොකු බරක් පැවරුනා මම කොහොම හරි හිත හදා ගෙන  විභාගේ කරා මට මගේ හිට හදා ගන්න ගොඩක් මගේ අම්ම මගේ පන්තියේ හිටපු යාලුවෝ ගුරුවරු ගොඩක් උදුව් කලා

 ඊට පස්සේ මාස කීපයකින් ප්‍රතිපල ආව මම හිතුවටත් වැඩ හොදට මම  විභාගේ පාස් වෙලා තිබුන ඔන්න ඉතින් ඊට පස්සේ  උසස් පෙළ කරන්න පටන් ගතට මම උසස්පෙළ කරේ ජිව විද්‍යා අංශයෙන් සාමානයෙන් ළමයෙක් ජිව විද්‍යා අංශයෙන් පෙළ කරන්නේ දොස්තර කෙනෙක්  වෙන්න බල ගෙන එත් මම ජිව විද්‍යා අංශය තොර ගත්තේ වෙන හේතුවක් නිසා එක දිග කතාවක් මම එක ඉස්සරහට කියන්නම කෝ :)  මට හම්බ උනා A/Lකරන්න යද්දී නියම යාලුවෝ(චන්දරේ , ජෝලා ලඋව , ... ) ටිකක් සෙට් එකේ එක එක පාසල් වල යාලුවෝ හිටය ගාල්ලේ තියෙන ගොඩක් ප්‍රසිද්ද පාසල් වල හොද මීටර් ටිකක් කිවුවොත් නිවැරදි ඔන්න ඔහොම කලේ ගෙවිලා හැබි ටිකක් කල් යද්දී ටම මට හිතුනේ  මටත් වෛද්‍යවරයේක් වෙන්න ඕනේ කියල මමත් සැහෙන්න මහනිස් වෙලා විභාගේ කලා ඇ උනාට මට වෛද්‍යවරයේක් වෙන්න විශ්වවිද්‍යාල යට යන්න ලකුණු මදි උනා :) එක්කෙම විශ්වවිද්‍යාල ට ගියා

ඒ වෙන කොට අපේ අම්ම  රැකියාවක් කලේත් නැ එත් අපිට තේ වලින් අදායමක්  තිබුන නිසා එකේ එන අදායමෙන්  අපිට ජිවත් වෙන්න ප්‍රමාණ වත් උනා.  නිසා  ඉතින් අම්ම මට කිවුව  ආයිම  පාරක් විභාගේ කරන්න කියල එත් මම කැමැති උනේ නැ ඊටපස්සේ මම හොයල බැලුව මොකක් හරි රැකියාවක් කරන්න ඕන කියල මම ඉතින් හොයල බැලුව එත් එක හරි ගියේ නැ මොකද ඒවාට ගොඩක් සුදුසුකම් ඉල්ලන නිසා එක හරි ගියේ නැ ඊටපස්සේ මම බැලුව ජොබ් එකක් හොයා ගන්න පුළුවන් පාඨමාලාව කරන්න ඕනි කියල එට කොට ටම මට SLIIT එක ගැන දන ගන්න ලැබුනේ මම අදුරන ආයිය කෙනෙක් මෙවෙන කොටත් එකේ ඉගෙන ගන්න ව කියල දැන ගණන් ලැබුන ඔන්න ඉතින් එයා ගේ නම්බර් එක හොයා ගෙන කොල් එකක් දීල විස්තර අහ ගත්ත  ඊට පස්සේ  අම්ම  කිවූවම අම්මත් කැමැති උනා.

ඊට පස්සේ තමි මම SLIIT එකට ආවේ :) ඔන්න ඔහොම තාම මම  කොළබ ට එන්නේ :)   ඔන්න ඉතින් ඔය විදියට SLIIT ජිවිතේ ගතකර ගෙන එන කොට මට 2  අවූරුද්දේ  ඉවර වෙන කොට හිතුන ජොබ් එකක් කරන්න අම්ම ගෙන්ම සල්ලි ඉල්ලා ගන්න බැ මගේ ඉගෙන ගන්න එකට කියල   වටේටම තියන කොම්පැනි වලට මගේ (CV) එක යවන්නේ ඔහොම ඉන්න කොට මට ඉන්ටෙර්ව් දෙක කට ගියා එත් ඒවා හරි ගියේ නැ ඔහොම ඉන්න කොට මට ඉන්ටෙර්ව් එකකට  යන්න ලැබුන මම එකේ ඉන්ටෙර්ව් (5)_  ට මුහුණ දෙනන් උනා ඊට පස්සේ  tranee software engineer  හැටියට  රැකියාවක් හම්බ වුන  මම තමා වැඩ කරන්නේ එතන අවූරුද්ද යි මස 9 වෙනව :) අරුද්දකට පස්සේ මම Associate Software Engineer හැටියට පොඩි උසස් වීමකුත් ලැබුන මේ ගෙවෙන්නේ මගේ SLIIT ගිවිතේ  අන්තිම මාස කීපය, ඒ වගේම මට තව පොඩි ජොබ් එකක් ලැබුන  පෞද්ගලික අධ්‍යාපන ආයතනයක විසිටින් ලේක්චර කෙනෙක් හැටියටත් මම මෙවෙන කොට සති  අන්ත දින වල  ඒකේ ත් වැඩ කරනව අද ඒ ආයතනයේ නිවාඩු  දීපු නිසා තමා මට මෙචර දිගට මේ ඔක්කොම ලියන්න පුළුවන් උනේ  :)

 ඔන්න ඔහොම තමා  මම මෙතෙක් අපු ගමන ආවේ මම මේ වෙන කොට අපු ගමන ගැන බලන කොට ලොකු සතුටක් දැනේනේව මොකද මම  මෙවෙන කොට රැකියා දෙකක් කරනවා , ඒ වගේම  (අල) කරපු යාලුවෝ එක්ක බලද්දී මම ගොඩක් ඉස්සරහින් ඉන්නව, එක උන්ගේ වැරැද්දක් නෙමේ ලංකාවේ අධ්‍යාපනය ක්‍රමයේ වැරැද්ද ,  එත් පොඩි දුකක් තියෙනව මගේ  තාත්තා අද මාත් එකකේ හිටියානම් මිට වැඩිය සතුටු වෙන්න තිබුන  මම අද මේ විදියට ඉන්නේ ඒ දෙන්නට පිංසිද්ද වෙන්න.
  මේ අපු ගමේ ගොඩක් සුන්දර තැන් ඒ වගේම කටුක තැන මම ටික ටික කියන්නම් කෝ  :)

4 comments:

  1. ජීවිතය කියන්නෙ ඕකට තමා.සුන්දර වගේම කටුක අද්දැකීම වලට අපිට මුහුන දෙන්න වෙනව.ඒක තමා ස්භාවය.

    ReplyDelete
  2. ඇත්තටම සහෝ ජිවිතේ දුකක් නැතුව ගෙවනකොට සුන්දර ඇති කියලා හිතුවත් දුක් එක්ක ගෙවනකොට තමා ගොඩාක් සුන්දර.. ඒකනේ කියන්නේ වංගු වංගු හැරෙනකොටයි ගගක් ලස්සන කියලා....

    ReplyDelete
  3. එකනම් ඇත්ත ඇනෙන්න ඕනේලු දැනෙන්න :)

    ReplyDelete
  4. එල කොල්ලේක් නේ, ඔහොම යන්කෝ තව ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා කරන්න. එතකොට තාත්තා කොහේ හෝ ඉදන් කියයි අර ඉන්නේ මගේ ලොකු පුතා කියලා. කාටද ආඩම්බර ...ගොඩක්ම අම්මාට තමා.

    ReplyDelete