Wednesday, September 21, 2011

ජිවිතේ කරපු ලොකුම මෝඩකම :)

අද උදේ උන දෙයක් නිසා තමා මට මේ කතාව ලියන්න හිතුනේ අද උදේ මම ඔෆිස් යන්න ලැස්ති වෙලා යන්න හදන කොටම වැස්සක් පටන් ගත්ත  ඉනින් මොන ව කරනන් ද බයික් එකේ යන නිසා වැස්ස පායනකන්  කරනන් දෙයක් නැති නිසා  කොම්පියුටර එක ඔන්න කරලා ඔන්න ඉතින් Fb එක ගිහින් බැලුව එත කොට දැක්ක මගේ යාළුවෙක් පොස්ට් කරලා තිබුන වීඩියෝ  එකක්  සින්දුව මිට කලින් එක අහල තිබුන සින්දුවක් උනත් (ඔරිජිනල් වීඩියෝ) කියල තිබුන නිසා වීඩියෝ එක බැලුව :-O  කර ගත්ත මෝඩ කමක් කියල හිතුනේ ඊට පස්සේ  මොකද  
         ඒ සින්දුවේ ඉන්න ගනු ළමය සින්දුව පටන්න ගන්න කොට  කියන දෙබස් ඒ විදියටම මම මිට මස 8 කට කලින් අහල තිබුන නිසා මට හිත ගන්න බැ ඇ සින්දුව මටම ලියපු එකක් ද කියල කොහොම හරි සින්දුව අහල වැස්ස ඉවර උනාම ඔෆ්ස් එකට ආව ඒ  උනාට කොහොම හරි අද දවසම ගත  උනේ  පරණ දේවල් මතක් කර කර මගේ ජීවීතයේ මම මගේ උත්සාහයෙන් හැම දේම මෙවෙන කොට ලබා ගනිමින් තිබුනට  මට එයාව මගේ කර ගන්න බැරි උනා කවූද ඒ  ඇයි  එහෙම උනේ කියල පස්සේ කියනනම්  මොකද එක දිග කතාවක් :) මේ වීඩියෝ එකේ තියන හැමදේම මට අදාල වෙන්නෙ නෑ සින්දුවේ තේරුම නම් මට හොදටම ගැලපෙනව :)

මගේ ජිවිතේ මේ වෙන කොට කරපු ලොකුම මෝඩකම  තමයි  කොල්ලොන්ගේ වචනයෙන් කියන වනම් බොක්කෙන්ම කෙල්ලට අදෙරේ කරපු එක

5 comments:

  1. මට දෙන්න මගෙ සිහිනේ...........

    ReplyDelete
  2. වීඩියෝ එකේ තියෙන්නේ රඟපෑමක්. ඔයාටත් හොඳ නිළියෙක් ඉඳලා තියෙනවා වගේ!

    බොක්ක බේරාගත්තු එකම මදෑ.

    ReplyDelete
  3. @කතන්දර ඒ ගැන නම් කියල වැඩක් නැ මම ඒකිට මෙචර අදෙරේ කරලත් ලස්සන රග පාල ගියා එකී කල වැඩෙන් දැන් මට ගැනුත් එපා වෙලා ඉන්නේ :-/

    ReplyDelete
  4. ඔයත් හොද කෙනෙක් හොයාගන්න පරන ඒව හිත හිත ඉදලා වැඩක් නෑනේ මලේ...

    ReplyDelete
  5. @නදී අපෝ අයි නම් ගැනු ලමයි ඕනේ නැ :)

    ReplyDelete